සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:84

وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ لَا تَسْفِكُونَ دِمَاءَكُمْ وَلَا تُخْرِجُونَ أَنْفُسَكُمْ مِنْ دِيَارِكُمْ ثُمَّ أَقْرَرْتُمْ وَأَنْتُمْ تَشْهَدُونَ

තව ද නුඹලා නුඹලා ගේ රුධිරය නොහළනු. තව ද නුඹලා අතුරින් වූවන් ව නුඹලා ගේ නිවෙස් වලින් බැහැර නොකරනු යැයි නුඹලාගෙන් අප ප්‍රතිඥා ගත් සැටි සිහිපත් කරනු. එවිට නුඹලා (එයට) සාක්ෂි දරමින් ම එය සනාථ කළෙහුය

තෆ්සීර්

නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුගේ ලේ හැළීම තහනම් බවත් නිවෙස් වලින් බැහැර කිරීම තහනම් බවත් තව්රාත් නොහොත් තෝරාවෙහි අල්ලාහ් නුඹලාගෙන් ගත් බලවත් ප්රතිඥාව ගැන මෙනෙහි කර බලනු. එම ගිවිසුම නුඹලා පිළිගත්තෙහුය. එය නිවැරැදි යැයි නුඹලා සාක්ෂි දැරුවෙහුය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න