සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:5

أُولَٰئِكَ عَلَىٰ هُدًى مِنْ رَبِّهِمْ ۖ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ

ඔවුහු තම පරමාධිපතිගෙන් වූ යහ මඟ මත සිටිනවුන් ය. තව ද ඔවුහුම ය ජයග්‍රාහකයෝ.

තෆ්සීර්

මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූවන් ඍජු මාර්ගයේ සිටින්නෝ වෙති. ඔවුන් අපේක්ෂිත ඉලක්කය වෙත නැඹුරු වෙමින් ඔවුන් බියෙන් පසු වූ දැයින් ජය ලබා මෙලොව හා මතු ලොව ජයග්රාහකයින් ලෙස සිටිති. තම බාහිරය හා අභ්යන්තරය නිවැරැදි කර ගෙන, දේව හැඟීමෙන් යුතු ව කටයුතු කරන දේව විශ්වාසවන්තයින්ගේ ගුණාංග අල්ලාහ් පැහැදිලි කරන අවස්ථාවේම තම බාහිරය හා අභ්යන්තරය නරක් කරගත් දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග පිළිබඳව ද මෙනෙහි කරයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න