සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:6

إِنَّ الَّذِينَ كَفَرُوا سَوَاءٌ عَلَيْهِمْ أَأَنْذَرْتَهُمْ أَمْ لَمْ تُنْذِرْهُمْ لَا يُؤْمِنُونَ

නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුන ට නුඹ අවවාද කළ ද නැතිනම් අවවාද නොකළ ද එක සමාන ය. ඔවුහු විශ්වාස නොකරති.

තෆ්සීර්

දේව විශ්වාසයෙන් පසු ඔවුන්ගේ මුළාවෙහි හා ඔවුන්ගේ මුරණ්ඩුකමෙහි දේව ප්රතික්ෂේපකයින් දිගටම රැඳී සිටිි බැවින් ඔවුන් කෙරෙහි අල්ලාහ්ගේ දඩුවමේ ප්රකාශය නියම විය. එහෙයින් ඔබ ඔවුනට අවවාද කළ ද එසේ නොකළද එය ඔවුනට එක සමානය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න