සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:31

وَعَلَّمَ آدَمَ الْأَسْمَاءَ كُلَّهَا ثُمَّ عَرَضَهُمْ عَلَى الْمَلَائِكَةِ فَقَالَ أَنْبِئُونِي بِأَسْمَاءِ هَٰؤُلَاءِ إِنْ كُنْتُمْ صَادِقِينَ

ආදම් ට සියලු නාමයන් ඔහු ඉගැන්නුවේ ය. පසු ව ඒවා මලක් වරුන් වෙත ගෙන හැර පා නුඹලා සත්‍යවාදීහු නම් මේවායෙ හි නාමයන් මට දැනුම් දෙනු යි ඔහු පැවසුවේ ය.

තෆ්සීර්

මිනිස් පියාණන් වන ආදම් ගේ තත්ත්වය විස්තරය කරන්නට අල්ලාහ් ඔහුට සතුන් හා භෞතික වස්තු සියල්ලෙහි නාම ඒවායෙහි යෙදුම් හා අර්ථ කියා දුන්නේය. පසුව ඔහු එම නාම මලක්වරු ඉදිරියේ තබමින් ‘නුඹලා මෙම මැවීමට වඩා ශ්රේෂ්ටය; උතුම්ය; නුඹලා පවසන පරිදි එහි නුඹලා සත්යවාදීන් නම්, මෙම නාම මා වෙත දන්වා සිටිනු යැයි පැවසීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න