සූරා 2 · ජුස් 3

Al-Baqarah · 2:263

۞ قَوْلٌ مَعْرُوفٌ وَمَغْفِرَةٌ خَيْرٌ مِنْ صَدَقَةٍ يَتْبَعُهَا أَذًى ۗ وَاللَّهُ غَنِيٌّ حَلِيمٌ

යහ වදන හා සමාව පීඩාකාරී තත්ත්වය අනුගමනය කරන දානයට වඩා අති ශ්‍රේෂ්ඨ ය. තව ද අල්ලාහ් අවශ්‍යතාවන්ගෙන් තොර ය. සෙනෙහෙවන්ත ය.

තෆ්සීර්

දෙවියන් විශ්වාස කරන්නාගේ හදවත තුළ සතුට දන්ව්න යහපත් වචනය හා ඔබ වෙත නපුරක් කරන්නාට පිරිනමන සමාව දානයක් ලබා දී පසු ව දානලාභියාට එය කියාපාමින් වේදනාවට පත් කරන දානයට වඩා උතුම්ය. අල්ලාහ් තම ගැත්තන්ගෙන් කිසිදු අවශ්යතාවක් බලාපොරොත්තු නොවන්නාය. ඔහු ඉවසන සුළුය. ඔවුන්හට දඬුවම පමුණුවීමට ඉක්මන් නොවන්නේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න