සූරා 19 · ජුස් 16
Maryam · 19:74
وَكَمْ أَهْلَكْنَا قَبْلَهُمْ مِنْ قَرْنٍ هُمْ أَحْسَنُ أَثَاثًا وَرِئْيًا
ඔවුනට පෙර, සම්පත් හා පෙනුමෙන් වඩාත් අලංකාර වූ පරම්පරාවන්ගෙන් කොපමණක් දෙනා අපි විනාශ කළෙමු ද ?
තෆ්සීර්
භෞතික සම්පත් තුළ හිඳිමින් උඩඟුකමින් කටයුතු කළ දේව ප්රතික්ෂේපකයින්ට පෙර, කොපමණ සමූහයන් අපි විනාශ කර ඇත්තෙමුද? එම සමූහයා මොවුනට වඩා ධනයෙන් සමෘද්ධිමත් විය. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් වඩාත් දැකුම්කළු විය. එමෙන්ම ඔවුන්ගේ ශරීර වඩාත් හොඳින් වැඩී තිබිණි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න