සූරා 19 · ජුස් 16
Maryam · 19:70
ثُمَّ لَنَحْنُ أَعْلَمُ بِالَّذِينَ هُمْ أَوْلَىٰ بِهَا صِلِيًّا
එහි පිවිස දැවීමට වඩාත් සුදුස්සන් වූ අය පිළිබඳ ව සැබැවින්ම අපි මැනවින් දනිමු.
තෆ්සීර්
පසු ව නිරා ගින්නට පිවිසීමට වඩාත් සුදුසු, එහි උණුසුම හා එහි පීඩා විඳීමට වඩාත් සුදුසු අය කවුරුන්දැයි අපි මැනවින් දනිමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න