සූරා 19 · ජුස් 16
Maryam · 19:71
وَإِنْ مِنْكُمْ إِلَّا وَارِدُهَا ۚ كَانَ عَلَىٰ رَبِّكَ حَتْمًا مَقْضِيًّا
තවද නුඹලා අතුරින් එහි නොපැමිණෙන කිසිවකු නැත. එය නුඹගේ පරමාධිපති වෙත නියම වූ තීන්දුවක් විය.
තෆ්සීර්
නිරය මධ්යයේ ඉදි කරනු ලැබ ඇති පාලමට ඉහළින් තරණය කිරීමට නුඹලා අතරින් කිසිවකුට නොහැක. එසේ තරණය කිරීම අල්ලාහ් නියම කළ ස්ථීර තීන්දුවකි. ඔහුගේ තීන්දුවට කිසිදු ප්රතික්ෂේප කිරීමක් නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න