සූරා 19 · ජුස් 16

Maryam · 19:69

ثُمَّ لَنَنْزِعَنَّ مِنْ كُلِّ شِيعَةٍ أَيُّهُمْ أَشَدُّ عَلَى الرَّحْمَٰنِ عِتِيًّا

පසු ව සෑම කණ්ඩායමකින්ම කවරෙකු මහා කරුණාන්විතයාණන් කෙරෙහි දැඩි ලෙස අපරාධ කරමින් පසු වූයේ ද ඔවුන් ව අපි ගලවා ගන්නෙමු.

තෆ්සීර්

නොමග ගිය පිරිස් අතරින් වඩාත් දරුණු ලෙස පිටු පෑ සෑම කණ්ඩායමක්ම ඉතා දරුණු හා දැඩි ලෙස සැබැවින්ම අපි ඔවුන් උදුරා ගන්නෙමු. ඔවුහු ඔවුන්ගේ නායකයෝ වෙති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න