සූරා 19 · ජුස් 16

Maryam · 19:68

فَوَرَبِّكَ لَنَحْشُرَنَّهُمْ وَالشَّيَاطِينَ ثُمَّ لَنُحْضِرَنَّهُمْ حَوْلَ جَهَنَّمَ جِثِيًّا

එහෙයින් නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් සැබැවින්ම අපි ඔවුන් හා ෂෙයිතානුන් ව නැවත රැස් කරන්නෙමු. පසු ව නිරය වටා ඔවුන් දණින් තබමින් සම්මුඛ කරවන්නෙමු.

තෆ්සීර්

අහෝ දූතය! නුඹේ පරමාධිපති මත දිවුරා පවසමි. සැබැවින්ම ඔවුන් නොමග යැවූ ඔවුන්ගේ නපුරු බලවේග ෂාතානුන් සමග එක් කරමින් මහ්ෂර් නම් රැස් කිරීමේ පිටිය වෙත ඔවුන්ව ඔවුන්ගේ මිණිවළවල්වලින් බැහැර කරන්නෙමු. පසුව නින්දිත නිරය වෙත ඔවුන් දණ ගස්වමින් අපි ඔවුන් ඇදගෙන යන්නෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න