සූරා 19 · ජුස් 16
Maryam · 19:67
أَوَلَا يَذْكُرُ الْإِنْسَانُ أَنَّا خَلَقْنَاهُ مِنْ قَبْلُ وَلَمْ يَكُ شَيْئًا
මීට පෙර කිසිවක් ලෙස නොපැවති තත්ත්වයේ සිට සැබැවින්ම අපි ඔහු ව මැවූ බව මිනිසා මෙනෙහි කළ යුතු නොවේ ද?
තෆ්සීර්
නැවත නැගිටුවනු ලැබීම හෙළා දකින්නා මීට පෙර ඔහු කිසිවක් ලෙස නොසිටියදී සැබැවින්ම අප ඔහු මවා තිබීම ගැන මෙනෙහි නොකරන්නේද? එම මැවීම දෙවන මැවීමට වඩා සුලබ හා පහසු දෙයක් වන අතරම ඒ අනුව පළමු මැවීම දෙවන මැවීමට සාධකයක් වන්නේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න