සූරා 19 · ජුස් 16
Maryam · 19:66
وَيَقُولُ الْإِنْسَانُ أَإِذَا مَا مِتُّ لَسَوْفَ أُخْرَجُ حَيًّا
තවද මා මිය ගිය විට ජීවමාන ව මා බැහැර කරනු ලබන්නෙම් දැයි මිනිසා විමසා සිටියි.
තෆ්සීර්
නැවත නැගිටුවනු ලැබීම හෙළා දකින දේව ප්රතික්ෂේපකයා, මෙය සමච්චලටය ගනිමින්, "මා මිය ගිය විට මාගේ මිණීවළෙන් දෙවන වතාවට ප්රාණය ලබා ජීවමානව බැහැර කරනු ලබන්නෙම් ද? එය අන්ත මුළාවකි" යැයි පවසයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න