සූරා 19 · ජුස් 16

Maryam · 19:62

لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا إِلَّا سَلَامًا ۖ وَلَهُمْ رِزْقُهُمْ فِيهَا بُكْرَةً وَعَشِيًّا

තවද ඔවුහු සලාම් හෙවත් ශාන්තිය මිස කිසිදු නිෂ්ඵල දෙයක් එහි සවන් නොදෙති. තවද ඔවුන්ගේ පෝෂණය උදේ හා හවස ඔවුනට එහි ඇත.

තෆ්සීර්

ඔවුහු වැඩකට නැති අමතර දෑට හෝ පරුෂ වචනවලට හෝ සවන් නොදෙති. ඒ වෙනුවට ඔවුනොවුන් අතර හුවමාරු කර ගන්නා ශාන්තියේ ප්රකාශය වන සලාමයට සවන් දෙති. ඔවුන් මත මලක්වරුන්ගේ සලාමය පවතී. ඔවුන් ප්රිය කරන ආහාර උදේ සවස එහි ඔවුනට ගෙන දෙනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න