සූරා 19 · ජුස් 16

Maryam · 19:6

يَرِثُنِي وَيَرِثُ مِنْ آلِ يَعْقُوبَ ۖ وَاجْعَلْهُ رَبِّ رَضِيًّا

මට උරුමකම්පාන යඃකූබ්ගේ පරපුරට උරුමකම්පාන කෙනෙකු පිරිනමනු මැනව ! තවද මාගේ පරමාධිපතියාණනි, ඔහු ව පිළිගැනීමට ලක් වූ කෙනකු බවට පත් කරනු මැනව.

තෆ්සීර්

මාගේ සමීපතයින් මෙලොව කටයුතුවල කාර්යබහුලව සිටින බැවින් මාගේ මරණයෙන් පසු දහමේ වගකීම් ඔවුන් ඉටු නොකරනු ඇතැයි සැබැවින්ම මම බියවෙමි. එමෙන්ම මාගේ බිරිය දරුවන් ප්රසූත කළ නොහැකි වඳ කාන්තාවකි. එහෙයින් මට සහය වන දරුවෙකු ඔබ වෙතින් මාහට පිරිනමනු මැනව!

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න