සූරා 19 · ජුස් 16
Maryam · 19:57
وَرَفَعْنَاهُ مَكَانًا عَلِيًّا
තවද උසස් ස්ථානයකට අපි ඔහු ව උසස් කළෙමු.
තෆ්සීර්
ඔහුට අපි නබිත්වය පිරිනැමීම තුළින් අපි ඔහුව මෙනෙහි කිරීම උසස් කළෙමු. එහෙයින් ඔහු උසස් නිලයක් ඇත්තෙකු විය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න