සූරා 19 · ජුස් 16

Maryam · 19:56

وَاذْكُرْ فِي الْكِتَابِ إِدْرِيسَ ۚ إِنَّهُ كَانَ صِدِّيقًا نَبِيًّا

තවද දේව ග්‍රන්ථයේ ඉද්රීස් ගැන ද මෙනෙහි කර බලනු. නියත වශයෙන්ම ඔහු සත්‍යවාදී නබිවරයකු විය.

තෆ්සීර්

අහෝ දූතය! නුඹ වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනයේ ඉදිරීස් (අලයිහිස් සලාම්) තුමා පිළිබඳ සඳහන් තොරතුරු මෙනෙහි කර බලනු. සැබැවින්ම ඔහු වඩාත් සත්යවාදියෙකු හා ඔහුගේ පරමාධිපතිගේ වදන් තහවුරු කරන්නෙකු විය. තවද, අල්ලාහ්ගේ නබිවරුන් අතරින් නබිවරයකු ද විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න