සූරා 19 · ජුස් 16

Maryam · 19:53

وَوَهَبْنَا لَهُ مِنْ رَحْمَتِنَا أَخَاهُ هَارُونَ نَبِيًّا

තවද අපි ඔහුට අපගේ ආශිර්වාදයක් වූ ඔහුගේ සහෝදර හාරූන් ව නබිවරයකු ලෙසින් ඔහුට පිරිනැමුවෙමු.

තෆ්සීර්

අපගේ කරුණාවෙන් හා අප ඔහුට පිරිනැමූ ආශිර්වාදයෙන් ඔහුගේ සහෝදර හාරූන් අලයිහිස් සලාම් තුමා ව නබිවරයකු ලෙස අපි ඔහුට පිරිනැමුවෙමු. එය ඔහු ඔහුගේ පරමාධිපතිගෙන් ඒ ගැන විමසා සිටි අවස්ථාවේදී ඔහුගේ ප්රාර්ථනාවට පිළිතුරු වශයෙනි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න