සූරා 19 · ජුස් 16

Maryam · 19:54

وَاذْكُرْ فِي الْكِتَابِ إِسْمَاعِيلَ ۚ إِنَّهُ كَانَ صَادِقَ الْوَعْدِ وَكَانَ رَسُولًا نَبِيًّا

දේව ග්‍රන්ථයේ ඉස්මාඊල්වද මෙනෙහි කර බලනු. නියත වශයෙන්ම ඔහු ප්‍රතිඥාවන් සැබෑ ලෙස ඉටු කරන්නෙකු විය. තවද ඔහු ධර්ම දූතයෙකු හා නබිවරයෙකු විය.

තෆ්සීර්

අහෝ දූතය! නුඹ වෙත පහළ කරන ලද අල් කුර්ආනයේ ඉස්මාඊල් (අලයිහිස් සලාම්) තුමා පිළිබඳ සඳහන් තොරතුරු ද මෙනෙහි කර බලනු. සැබැවින්ම හෙතෙම ප්රතිඥාව තහවුරු කන්නෙකු විය. යම් කිසි ප්රතිඥාවක් දෙනු ලැබූ විට එය ඉටු කළේය. එමෙන්ම ඔහු නබිවරයකු මෙන්ම දූතයකු විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න