සූරා 19 · ජුස් 16

Maryam · 19:52

وَنَادَيْنَاهُ مِنْ جَانِبِ الطُّورِ الْأَيْمَنِ وَقَرَّبْنَاهُ نَجِيًّا

තූර් (කන්දේ) දකුණු දෙසින් අපි ඔහු ඇමතුවෙමු. තවද කතා කිරීම සඳහා අපි ඔහු වෙත සමීප වූයෙමු.

තෆ්සීර්

මූසා අලයිහිස් සලාම් තුමාගේ ස්ථානයට යාබද ව දකුණු දෙසින් පිහිටි කන්දක් දෙසින් අපි ඔහුව ඇමතුවෙමු. අල්ලාහ්ගේ කතාව ඔහුගේ සවනට වැකෙන පරිදි ඔහු සමග කතා කිරීමට අපි ඔහුව සමීප කළෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න