සූරා 19 · ජුස් 16

Maryam · 19:48

وَأَعْتَزِلُكُمْ وَمَا تَدْعُونَ مِنْ دُونِ اللَّهِ وَأَدْعُو رَبِّي عَسَىٰ أَلَّا أَكُونَ بِدُعَاءِ رَبِّي شَقِيًّا

මම නුඹලාගෙන් ද අල්ලාහ්ගෙන් තොර ව නුඹලා අයැදින දැයින් ද ඉවත් වන්නෙමි. තවද මාගේ පරමාධිපතිගෙන් අයැද සිටිමි. මාගේ පරමාධිපති වෙත කෙරෙන ප්‍රාර්ථනා වලින් මා දුර්භාග්‍යවන්තයකු ලෙස නොවන්නට පුළුවන.

තෆ්සීර්

"මම නුඹලාගෙන් වෙන්වෙමි. එමෙන්ම අල්ලාහ් හැර දමා නුඹලා නමදිමින් සිටින නුඹලාගේ දෙවිවරුන්ගෙන් ද වෙන්වෙමි. මම මාගේ පරමාධිපති පමණක් ඇරයුම් කරමි. ඔහුට කිසිවක් ආදේශ නොකරමි. මම ඔහුට ඇරයුම් කර සිටින විට එම ප්රාර්ථනාව තුළින් දුර්භාග්යයකු වීමෙන් මා වළක්වා ගතහැකි වන්නේය."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න