සූරා 19 · ජුස් 16
Maryam · 19:49
فَلَمَّا اعْتَزَلَهُمْ وَمَا يَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ وَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ ۖ وَكُلًّا جَعَلْنَا نَبِيًّا
ඔවුන්ගෙන් හා අල්ලාහ්ගෙන් තොර ව ඔවුන් නමදිමින් සිටි දැයින් ඉබ්රාහීම් ඉවත් වූ කල්හි, අපි ඔහුට ඉස්හාක් හා යඃකූබ් ව පිරිනැමුවෙමු. ඒ සෑම කෙනෙකුම නබිවරයකු ලෙස අපි පත් කළෙමු.
තෆ්සීර්
ඔහු ඔවුන් හා අල්ලාහ් හැරදමා ඔවුන් නමදිමින් සිටි ඔවුන්ගේ දෙවිවරුන් අතහැර දැමූ කල්හි, ඔහුට ඔහුගේ පවුල අහිමි වීම වෙනුවට අපි ඔහුට ඉස්හාක් නම් පුතෙකු පිරිනැමුවෙමු. තවද ඔහුගේ මුණුපුරු යඃකූබ්ව ද අපි ඔහුට පිරිනැමුවෙමු. ඔවුන් දෙදෙනාගෙන් සෑම කෙනෙකුවම නබිවරයකු බවට පත් කළෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න