සූරා 19 · ජුස් 16
Maryam · 19:43
يَا أَبَتِ إِنِّي قَدْ جَاءَنِي مِنَ الْعِلْمِ مَا لَمْ يَأْتِكَ فَاتَّبِعْنِي أَهْدِكَ صِرَاطًا سَوِيًّا
මාගේ පියාණනි, ඔබ වෙත නොපැමිණි ඥානය මා වෙත සැබැවින්ම පැමිණ ඇත. එහෙයින් ඔබ මා අනුගමනය කරනු මැනව. ඍජු මාර්ගය වෙත මම ඔබට මග පෙන්වමි.
තෆ්සීර්
"මාගේ පියාණනි, ඔබ වෙත නොපැමිණි දේව පණිවිඩ මඟින් සැබැවින්ම මා වෙත ඥානය පැමිණ ඇත. එහෙයින් ඔබ මා අනුගමනය කරන්න. මම ඔබට ඍජු මාර්ගය වෙත මඟ පෙන්වමි."
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න