සූරා 19 · ජුස් 16
Maryam · 19:44
يَا أَبَتِ لَا تَعْبُدِ الشَّيْطَانَ ۖ إِنَّ الشَّيْطَانَ كَانَ لِلرَّحْمَٰنِ عَصِيًّا
අහෝ ! මාගේ පියාණනි, ෂෛයිතාන්ට ගැතිකම් නොකරනු. නියත වශයෙන්ම ෂෛයිතාන් මහා කරුණාන්විතයාණන්හට පිටුපාන්නෙකු විය.
තෆ්සීර්
"අහෝ මාගේ පියාණනි! ෂෙයිතාන්ට අවනත වී ඔහුට ගැතිකම් නොකරනු. සැබැවින්ම ෂෙයිතාන් වනාහි, මහා කරුණාන්විතයාණන් ආදම්ට සුජූද් කරන මෙන් ඔහුට නියෝග කළ විට ඔහු සුජූද් නොකිරීම හේතුවෙන් රහ්මාන්ට පිටුපාන්නෙකු විය."
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න