සූරා 19 · ජුස් 16

Maryam · 19:42

إِذْ قَالَ لِأَبِيهِ يَا أَبَتِ لِمَ تَعْبُدُ مَا لَا يَسْمَعُ وَلَا يُبْصِرُ وَلَا يُغْنِي عَنْكَ شَيْئًا

මාගේ පියාණනි, සවන් නොදෙන තවද නොබලන එමෙන්ම ඔබට කිසිදු පලක් නොදෙන දෑට ඔබ නමදිනුයේ ඇයි දැයි ඉබ්‍රාහීම් තම පියාගෙන් විමසූ අවස්ථාව සිහිපත් කරනු.

තෆ්සීර්

ඔහු ඔහුගේ පියා ආසර්ගෙන්, "ඔබ ඇරයුම් කර සිටිය ද ඔබේ ඇරයුමට සවන් නොදෙන, ඔබ ගැතිකම් කළ ද ඔබේ නැමදුම බලා නොසිටින, ඔබට ඇතිවන උවදුරු ඔබෙන් ඉවත් නොකරන, ඔබට කිසිදු ප්රයෝජනයක් ගෙන නොදෙන පිළිමයකට ඔබ වැඳුම් පිඳුම් කරනුයේ ඇයි දැ?"යි විමසීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න