සූරා 19 · ජුස් 16

Maryam · 19:28

يَا أُخْتَ هَارُونَ مَا كَانَ أَبُوكِ امْرَأَ سَوْءٍ وَمَا كَانَتْ أُمُّكِ بَغِيًّا

අහෝ ! හාරූන්ගේ සහෝදරිය, නුඹේ පියා නරක පුද්ගලයකු නොවීය. එමෙන්ම නුඹේ මව ද දුරාචාරී (කාන්තාවක්) නොවීය.

තෆ්සීර්

"අහෝ නැමදුමෙහි හාරූන්ට සමාන තැනැත්තියනි!" (ඔහු දැහැමි මිනිසෙකු විය.) නුඹේ පියාණන් සල්ලාලයෙකු නොවීය. නුඹේ මව ද දුරාචාරයේ යෙදුනු කාන්තාවක් නොවීය. ඔබත් දැහැමි කටයුතු කරන පිවිතුරු නිවැසියන් අතර කෙනෙකි. එසේනම්, පියකු නොමැති ව දරුවෙකු නුඹ ගෙන එනුයේ කෙසේද?

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න