සූරා 19 · ජුස් 16
Maryam · 19:29
فَأَشَارَتْ إِلَيْهِ ۖ قَالُوا كَيْفَ نُكَلِّمُ مَنْ كَانَ فِي الْمَهْدِ صَبِيًّا
එවිට ඇය ඔහු වෙතට (ඔවුන් කතා කිරීම සඳහා) සංඥා කළේය. ‘බිළිඳු වියේ තොටිල්ලෙහි පසු වන අය සමග අපි කෙසේ කතා කරන්නෙම්දැයි ඔවුහු පැවසුවෝය.
තෆ්සීර්
එවිට ඇය ඇයගේ පුත් ඊසා (අලයිහිස් සලාම්) තුමා ව පෙන්වීය. ඔහු තොටිල්ලෙහි විය. එවිට ඇයගේ සමූහයා පුදුමයෙන් යුතුව: "දරුවා තොටිල්ලෙහි සිටියදී අප ඔහු සමග කතා කළ හැක්කේ කෙසේදැ?"යි විමසා සිටියෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න