සූරා 19 · ජුස් 16
Maryam · 19:23
فَأَجَاءَهَا الْمَخَاضُ إِلَىٰ جِذْعِ النَّخْلَةِ قَالَتْ يَا لَيْتَنِي مِتُّ قَبْلَ هَٰذَا وَكُنْتُ نَسْيًا مَنْسِيًّا
විලිරුදා ව ඇය ව ඉඳි කඳක් වෙත ගෙන ආවේය. අහෝ ! මීට පෙර මා මිය යා යුතු නොවේ ද? තවද අමතකවීමෙන් අමතක වූ කෙනකු බවට පත් විය යුතු නොවේදැ?යි පැවසුවාය.
තෆ්සීර්
විලිරුදාව ඇයට අත්විය. ඉඳි ගසක කඳක් වෙත ඇය ව යොමු කළේය. මර්යම් (අලයිහිස් සලාම්) තුමිය, "මෙදිනට පෙර මා මිය යා යුතු නොවේද! මට නපුරක් නොවනු ඇතැයි නොසිතන තරමට මෙනෙහි නොකරන ලද්දක් බවට මා පත්විය යුතු නොවේදැ?"යි පැවසුවාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න