සූරා 19 · ජුස් 16

Maryam · 19:22

۞ فَحَمَلَتْهُ فَانْتَبَذَتْ بِهِ مَكَانًا قَصِيًّا

එවිට ඇය ඔහු ගැබ් ගත්තාය. ඇය ඔහු දරමින්
දුර ස්ථානයකට වෙන්ව ගියාය.

තෆ්සීර්

මලක්වරයා ඇය මත පිඹීමෙන් පසුව ඇය එය උසුලාගෙන මිනිසුන්ගෙන් ඈත් වූ දුර තැනකට වෙන් ව ගියාය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න