සූරා 19 · ජුස් 16
Maryam · 19:24
فَنَادَاهَا مِنْ تَحْتِهَا أَلَّا تَحْزَنِي قَدْ جَعَلَ رَبُّكِ تَحْتَكِ سَرِيًّا
ඇයට පහළින් ඇයව අමතා ‘නුඹ දුක් නොවනු සැබැවින්ම නුඹගේ පරමාධිපති නුඹට පහළින් උල්පතක් ඇති කළේය’ යැයි පැවසීය.
තෆ්සීර්
ඇයගේ පාද දෙක යටින් ඊසා (අලයිහිස් සලාම්) තුමා ඇය ව අමතා, "ඔබ දුක් නොවනු. ඔබ ජලය පානය කිරීම සඳහා දිය උල්පතක් ඔබට පහළින් ඔබේ පරමාධිපති ඇති කළේය." යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න