සූරා 19 · ජුස් 16
Maryam · 19:13
وَحَنَانًا مِنْ لَدُنَّا وَزَكَاةً ۖ وَكَانَ تَقِيًّا
අප වෙතින් වූ ආදරය හා පිවිතුරු බව ද (ඔහුට පිරිනැමුවෙමු.) තවද ඔහු බිය බැතිමත් කෙනෙකු විය.
තෆ්සීර්
අප වෙතින් වූ ආශිර්වාදයක් අපි ඔහුට ආශිර්වාද කළෙමු. ඔහුව අපි පාපකම්වලින් පිරිසිදු කළෙමු. ඔහු අල්ලාහ්ගේ නියෝග අනුව පාලනය කරන, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින බැතිමත් අවංක අයකු විය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න