සූරා 19 · ජුස් 16

Maryam · 19:12

يَا يَحْيَىٰ خُذِ الْكِتَابَ بِقُوَّةٍ ۖ وَآتَيْنَاهُ الْحُكْمَ صَبِيًّا

අහෝ ! යහ්යා, දේව ග්‍රන්ථය බලවත් ලෙස (ග්‍රහණය කර) ගනු. තවද අපි ඔහුට ළමා කාලයේම ප්‍රඥාව පිරිනැමුවෙමු.

තෆ්සීර්

ඔහු දාව යහ්යා උපත ලැබුවේය. ඔහු කතා කරන වයසට එළැඹුණු කළ අපි ඔහුට, "අහෝ යහ්යා! ඉතා උවමනාවෙන් හා උනන්දුවෙන් තව්රාතය ජීවිතයට ගනු" යැයි පැවසුවෙමු. තවද ඔහුගේ කුඩා අවදියේම අපි ඔහුට අවබෝධය, උනන්දුව හා ස්ථාවරත්වය පිරිනැමුවෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න