සූරා 19 · ජුස් 16
Maryam · 19:11
فَخَرَجَ عَلَىٰ قَوْمِهِ مِنَ الْمِحْرَابِ فَأَوْحَىٰ إِلَيْهِمْ أَنْ سَبِّحُوا بُكْرَةً وَعَشِيًّا
පසු ව ඔහු තම සමූහයා වෙත නැමදුම් ස්ථානයෙන් බැහැර ට පැමිණියේය. එවිට ‘නුඹලා උදේ හා සවස සුවිශුද්ධ කරනු’යි ඔවුන් වෙත (ඉඟියෙන්) දන්වා සිටියේය.
තෆ්සීර්
සකරිය්යා නැමදුම් කළ ස්ථානයෙන් බැහැර ව, තම ජනයා වෙත පැමිණ ඔවුන් සමග කිසිවක් කතා නොකර නුඹලා දහවල ආරම්භයේ හා එහි අවසානයේ පිවිතුරු අල්ලාහ්ව සුවිශුද්ධ කරන මෙන් ඇඟවීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න