සූරා 17 · ජුස් 15

Al-Isra · 17:92

أَوْ تُسْقِطَ السَّمَاءَ كَمَا زَعَمْتَ عَلَيْنَا كِسَفًا أَوْ تَأْتِيَ بِاللَّهِ وَالْمَلَائِكَةِ قَبِيلًا

නැතහොත් නුඹ ප්‍රතිඥා කළ පරිදි අප වෙත අහස කැබලි වලට කඩා නුඹ බිම හෙළිය යුතුය. නැතහොත් අල්ලාහ් හා මලක්වරුන් (අප) ඉදිරියට නුඹ ගෙන ආ යුතුය.

තෆ්සීර්

නුඹ මෙනෙහි කර සිටියාක් මෙන් අහස දඬුවමින් කොටසක් අප මත හෙළිය යුතුය. එසේ නැතහොත් නුඹ වාද කරන දෑ නිවැරැදිය යන්නට නුඹ වෙනුවෙන් සාක්ෂි ලබා දෙන්නට අල්ලාහ් හා මලක්වනුන් සජීවී ව පහළ විය යුතුය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න