සූරා 17 · ජුස් 15

Al-Isra · 17:91

أَوْ تَكُونَ لَكَ جَنَّةٌ مِنْ نَخِيلٍ وَعِنَبٍ فَتُفَجِّرَ الْأَنْهَارَ خِلَالَهَا تَفْجِيرًا

නැතහොත් ඉඳි හා මිදි වලින් යුත් උයනක් නුඹට තිබී ඒ අතර ගංගාවන් නුඹ මතු කළ යුතුය.

තෆ්සීර්

එසේ නැතහොත් ඉඳි හා මිදිවලින් යුත් වත්තක් නුඹ සතුව තිබී; එහි අධික ලෙස ගංගාවන් ගලා බැසිය යුතුය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න