සූරා 17 · ජුස් 15

Al-Isra · 17:88

قُلْ لَئِنِ اجْتَمَعَتِ الْإِنْسُ وَالْجِنُّ عَلَىٰ أَنْ يَأْتُوا بِمِثْلِ هَٰذَا الْقُرْآنِ لَا يَأْتُونَ بِمِثْلِهِ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِيرًا

මෙම කුර්ආනය හා සමාන දෙයක් ගෙන ඒමට මිනිස් වර්ගයා හා ජින් වර්ගයා ඒකරාශී වුව ද ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට උරට උර සිටිය ද ඒ හා සමාන දෙයක් ඔවුහු ගෙන එන්නේ නැත.

තෆ්සීර්

"අහෝ දූතය, නුඹ වෙත පහළ කළා වූ අල් කුර්ආනය මෙන් එහි ඇති සාහිත්යය, මනා සැකැස්ම හා ආකර්ෂනයට සමාන යමක් ගෙන එන්නට මිනිස් වර්ගයා හා ජින් වර්ගයා යන සියලු දෙනා එකතු වුව ද ඔවුන් එකිනෙකා එයට උදව් කරුවකු හා උපකාර කරන්නකුව සිටිය ද කිසිවිටෙක එවැන්නක් ගෙන එන්නට නොහැක්කේමය." යැයි පවසනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න