සූරා 17 · ජුස් 15
Al-Isra · 17:87
إِلَّا رَحْمَةً مِنْ رَبِّكَ ۚ إِنَّ فَضْلَهُ كَانَ عَلَيْكَ كَبِيرًا
නුඹගේ පරමාධිපතිගෙන් වූ දයාලුභාවයක් ලෙසින් මිස නැත. නියත වශයෙන්ම නුඹ වෙත වූ ඔහුගේ භාග්යය අතිමහත් විය.
තෆ්සීර්
නමුත් නුඹේ පරමාධිපතිගේ කරුණාවෙන් අපි එය ඉවත් නොකළෙමු. අපි එය සුරක්ෂිත ව අතහැරියෙමු. නුඹ ව දූතයකු බවට පත් කිරීමෙන් නබිවරුන්ගේ ඇවෑම නුඹගෙන් අවසන් කිරීමෙන් හා නුඹ වෙත අල් කුර්ආනය පහළ කිරීමෙන් නුඹේ පරමාධිපති නුඹට පිරිනමා ඇති භාග්යය අතිමහත් විය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න