සූරා 17 · ජුස් 15

Al-Isra · 17:89

وَلَقَدْ صَرَّفْنَا لِلنَّاسِ فِي هَٰذَا الْقُرْآنِ مِنْ كُلِّ مَثَلٍ فَأَبَىٰ أَكْثَرُ النَّاسِ إِلَّا كُفُورًا

තවද මෙම කුර්ආනයෙහි සෑම උපමාවක් තුළින්ම (විවිධ පැතිකඩ වලින්) අපි විස්තර කළෙමු. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා දැඩි ප්‍රතික්ෂේපකයින් ලෙස සිටියා මිස (එය) පිළිගත්තේ නැත.

තෆ්සීර්

ජනයා විශ්වාස කිරීමේ යහපත් අපේක්ෂාවෙන් යුතු ව ඔවුන් පාඩම් ලැබිය හැකි පරිදි උපදෙස්, ආදර්ශයන්, නියෝග, තහනම් නියෝග කතා වස්තු වැනි දෑ අල් කුර්ආනයේ අපි වර්ග කර ඇත්තෙමු. ඔවුනට පැහැදිලි කර ඇත්තෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න