සූරා 17 · ජුස් 15

Al-Isra · 17:81

وَقُلْ جَاءَ الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ ۚ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقًا

සත්‍යය පැමිණියේය. අසත්‍යය විනාශ වී ගියේය. නියත වශයෙන්ම අසත්‍යය විනාශ වී යන්නක්ම විය යැයි නුඹ පවසනු.

තෆ්සීර්

අහෝ දූතය! මෙම ආදේශකයින්ට නුඹ තවදුරටත් මෙසේ පවසනු. "ඉස්ලාමය පැමිණ ඇත. අල්ලාහ් උදව් කරන්නන් හට ඔහුගේ ප්රතිඥාව තහවුරු වී ඇත. දේව ආදේශය හා ප්රතික්ෂේපය පහව ගොස් ඇත. සැබැවින්ව ව්යාජත්වය සත්ය ඉදිරියේ ස්ථාවර ව නොපිහිටන අතර එය විනාශ වී යන්නකි."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න