සූරා 17 · ජුස් 15

Rabbi adkhilni · Al-Isra 17:80

وَقُلْ رَبِّ أَدْخِلْنِي مُدْخَلَ صِدْقٍ وَأَخْرِجْنِي مُخْرَجَ صِدْقٍ وَاجْعَلْ لِي مِنْ لَدُنْكَ سُلْطَانًا نَصِيرًا

මගේ පරමාධිපතියාණනි, සත්‍යයේ පිවිසුමෙන් ඔබ මා ඇතුළු කරනු මැනව ! තවද සත්‍යයේ පිටවුමෙන් ඔබ මා පිටත් කරනු මැනව ! තවද නුඹ වෙතින් වූ උපකාරී වන බලයක් මා වෙත ඇති කරනු මැනව ! යැයි නුඹ පවසනු.

තෆ්සීර්

අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. "මාගේ පරමාධිපතියාණනි! මාගේ පිවිසීමත් මාගේ පිටවීමත් යන සියල්ල ඔබට යටත්වීමෙහි හා ඔබේ තෘප්තිය මත පත් කරනු මැනව. මාගේ සතුරාට එරෙහිව නුඹ මට උදව් කරන ප්රකට සාධකයක් ඔබ වෙතින් මාහට ඇති කරනු මැනව.’

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න