සූරා 17 · ජුස් 15

Al-Isra · 17:74

وَلَوْلَا أَنْ ثَبَّتْنَاكَ لَقَدْ كِدْتَ تَرْكَنُ إِلَيْهِمْ شَيْئًا قَلِيلًا

තවද අපි නුඹ ව ස්ථාවර නොකළේ නම් සැබැවින්ම නුඹ අල්ප දෙයකින් ඔවුන් වෙත නැඹුරුවන්නට තිබුණි.

තෆ්සීර්

සත්ය මත වූ ස්ථාවරත්වය අපි නුඹට දායාද නොකළේ නම්, ඇතැම් කරුණු වෙත නැඹුරු වීමට නුඹ බලනු ඇත. ඔවුන්ගේ උපායන්හි බලවත්කම හා වංචාවේ බරපතලකම හේතුවෙන් ඔවුන්ගේ විශ්වාසය වෙත ඔබ දක්වන සැලකිල්ලත් සමගම ඔවුන් කරන යෝජනාවන්ට නුඹ ඔවුනට එකඟ වනු ඇත. නමුත් ඔවුන් වෙත නැඹුරු වීමෙන් අපි නුඹ ව ආරක්ෂා කළෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න