සූරා 17 · ජුස් 15

Al-Isra · 17:73

وَإِنْ كَادُوا لَيَفْتِنُونَكَ عَنِ الَّذِي أَوْحَيْنَا إِلَيْكَ لِتَفْتَرِيَ عَلَيْنَا غَيْرَهُ ۖ وَإِذًا لَاتَّخَذُوكَ خَلِيلًا

නුඹ වෙත අපි දන්වා සිටි දැයින් නුඹ අප වෙත ඒ හැර වෙනත් දෙයක් ගොතා පවසනු පිණිස ඔවුහු නුඹ ව අර්බුදයට පත් කිරීමට තැත් කළේ නම් එවිට නුඹ ව මිතුරෙකු සේ ඔවුන් ගනු ඇත.

තෆ්සීර්

අහෝ දූතය! අල් කුර්ආනය තුළින් අපි නුඹට දන්වා සිටි දැයින් නුඹව වෙනතකට හරවන්නට දේව ආදේශකයින් මාන බලති. ඔවුන්ගේ ආශාවන්ට අනුකූල වූ දෑ අප මත සම්පාදනය කරන්නට බලති. ඔවුන් අපේක්ෂා කළ පරිදි නුඹ ඒවා සිදු කළේ නම් නුඹ ව මිතුරෙකු සේ තෝරා ගනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න