සූරා 17 · ජුස් 15

Al-Isra · 17:65

إِنَّ عِبَادِي لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَانٌ ۚ وَكَفَىٰ بِرَبِّكَ وَكِيلًا

නියත වශයෙන්ම මාගේ ගැත්තන්ට, ඔවුනට එරෙහි ව නුඹට කිසිදු බලයක් නොමැත. තවද භාරකරු වශයෙන් නුඹගේ පරමාධිපති ප්‍රමාණවත්ය.

තෆ්සීර්

අහෝ ඉබ්ලීස්! සැබැවින්ම මට අවනත වෙමින් ක්රියා කරන, මා විශ්වාස කළ, මගේ ගැත්තන් කෙරෙහි ආධිපත්යය දරන්නට නුඹට නොහැක. සැබැවින්ම අල්ලාහ්ට ආදේශ කිරීම ඔහු ඔවුන්ගෙන් වළක්වා ඇත. තම කටයුතු වලදී ඔහු මත පමණක් රැඳී සිටියවුන් හට අල්ලාහ් ප්රමාණවත් වන්නේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න