සූරා 17 · ජුස් 15

Al-Isra · 17:63

قَالَ اذْهَبْ فَمَنْ تَبِعَكَ مِنْهُمْ فَإِنَّ جَهَنَّمَ جَزَاؤُكُمْ جَزَاءً مَوْفُورًا

නුඹ යනු. ඔවුන් අතුරින් නුඹ ව කවරෙකු අනුගමනය කළේ ද නියත වශයෙන්ම ප්‍රතිවිපාකයක් වශයෙන් පූර්ණ ව දෙනු ලබන නුඹලාගේ කුලිය නිරය වේ යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.

තෆ්සීර්

ඔහුගේ පරමාධිපති ඔහුට, "ඔබ හා ඔවුන් අතරින් ඔබට අවනත වූවන් පිට ව යනු. සැබැවින්ම නිරය වන එයමය නුඹේ ප්රතිවිපාකය. එමෙන්ම ඔවුන්ගේ ද ප්රතිවිපාකය. එය නුඹලාගේ ක්රියාවන් සඳහා පිරිනැමෙන පූර්ණවත් ප්රතිඵලයයි." යැයි පැවසුවේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න