සූරා 17 · ජුස් 15

Al-Isra · 17:48

انْظُرْ كَيْفَ ضَرَبُوا لَكَ الْأَمْثَالَ فَضَلُّوا فَلَا يَسْتَطِيعُونَ سَبِيلًا

ඔවුහු නුඹට උපමාවන් ගෙන හැර පෑවේ කෙසේ දැයි නුඹ අවධානයෙන් බලනු. එවිට ඔවුහු නොමග වූහ. එහෙයින් කිසිදු මගක් (සොයා ගැනීමට) ඔවුහු හැකියාව නොලබති.

තෆ්සීර්

අහෝ දූතය! සිතා බලනු! විවිධ අපහාසාත්මක ගුණාංගවලින් නුඹ ගැන ඔවුන් විස්තර කරන දෑ ගැන නුඹ හාස්යයට පත්වනු ඇත. ඔවුන් සත්යයෙන් හැරුණෝය. උණුසුම් වූහ. සත්ය මාර්ගය වෙත මග නොලැබුවෝය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න