සූරා 17 · ජුස් 15

Al-Isra · 17:49

وَقَالُوا أَإِذَا كُنَّا عِظَامًا وَرُفَاتًا أَإِنَّا لَمَبْعُوثُونَ خَلْقًا جَدِيدًا

තවද නියත වශයෙන්ම අපි අස්ථි හා දූවිලි බවට පත් වූ විට නව මැවීමක් ලෙස නැවත නැගිටුවනු ලබන්නන් වෙමු දැයි ඔවුහු විමසුවෝය.

තෆ්සීර්

යළි අවදි කරනු ලැබීම හෙළා දකිමින් දෙවියන්ට ආදේශ තැබූවන්, "අප මිය ගොස් ඇට සැකිලි බවට පත්ව අපගේ ශරීරද දිරාපත් වී ගිය විට, නව මැවීමකින් අප අවදි කරනු ලබන්නෙමුද? සැබැවින්ම එය විය නොහැක්කකි" යැයි පැවසූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න