සූරා 17 · ජුස් 15

Al-Isra · 17:43

سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يَقُولُونَ عُلُوًّا كَبِيرًا

ඔහු සුවිශුද්ධය. ඔවුන් පවසන දැයින් අතිමහත් උත්තරීතර භාවයෙන් ඔහු උසස් විය.

තෆ්සීර්

දෙවියන්ට ආදේශ කරන්නන් අල්ලාහ් ගැන විස්තර කරන දැයින් ඔහු පිවිතුරුය. සුවි ශුද්ධය. ඔවුන් පවසන දැයින් ඔහු අති උත්තරීතරය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න