සූරා 17 · ජුස් 15
Al-Isra · 17:42
قُلْ لَوْ كَانَ مَعَهُ آلِهَةٌ كَمَا يَقُولُونَ إِذًا لَابْتَغَوْا إِلَىٰ ذِي الْعَرْشِ سَبِيلًا
ඔවුන් පවසන අයුරින් ඔහු සමග දෙවියකු වී නම් එවිට අර්ෂ් හිමිපාණන් වෙත ඔවුන් මග සොයන්නට තිබුණි යැයි නුඹ පවසනු.
තෆ්සීර්
අහෝ දූතය! "ඔවුන් බොරු ගොතා පවසන පරිදි උත්තරීතර අල්ලාහ් සමග නැමදුමට ලක්වන දෙවිවරුන් සිටිත් නම්, එම නැමදුමට ලක්වන දෙවිවරුන් සර්ව රාජ්ය හිමිපාණන් වන අල්ලාහ් වෙත ගොස් ඔහුගේ රාජ්යය අබිබවා ඔහු සමග එහි වාද කිරීමට මගක් සොයාන්නට තිබුණි" යැයි නුඹ මෙම ආදේශකයින්ගෙන් විමසනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න