සූරා 17 · ජුස් 15

Al-Isra · 17:41

وَلَقَدْ صَرَّفْنَا فِي هَٰذَا الْقُرْآنِ لِيَذَّكَّرُوا وَمَا يَزِيدُهُمْ إِلَّا نُفُورًا

ඔවුන් මෙනෙහි කරනු පිණිස මෙම කුර්ආනයේ සැබැවින්ම අපි බොහෝ කරුණු පැහැදිලි කළෙමු. නමුත් එය පලා යෑම මිස වෙන කිසිවකු ඔවුනට වැඩි නොකළේය.

තෆ්සීර්

මෙම අල් කුර්ආනයේ ඇති නීතිරීති, උපදෙස් හා උදාහරණ මගින් ජනයා උපදෙස් ලබා ඔවුනට ප්රයෝජනවත් දෑ අනුව ඔවුන් කටයුතු කිරීමටත් ඔවුනට හානිදායක දෑ ඔවුන් අතහැර දැමීමටත් සැබැවින්ම අපි ඒවා පැහැදිළි කළෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න