සූරා 17 · ජුස් 15

Al-Isra · 17:38

كُلُّ ذَٰلِكَ كَانَ سَيِّئُهُ عِنْدَ رَبِّكَ مَكْرُوهًا

මේ සියල්ල, එහි නපුර නුඹේ පරමාධිපති වෙත පිළිකුල් සහගත විය.

තෆ්සීර්

පෙර සඳහන් කළ සියල්ල නුඹේ පරමාධිපති අබියස තහනම් කරන ලද අයහපත් කරුණු විය. එම අපරාධ ගැන අල්ලාහ් තෘප්තිමත් වන්නේ නැත. ඔහු ඒ ගැන කෝප වනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න