සූරා 17 · ජුස් 15

Al-Isra · 17:37

وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحًا ۖ إِنَّكَ لَنْ تَخْرِقَ الْأَرْضَ وَلَنْ تَبْلُغَ الْجِبَالَ طُولًا

මහපොළොවේ උඩඟුවෙන් ගමන් නොකරනු. නියත වශයෙන්ම නුඹට මහපොළොව හාරා ගමන් කළ නොහැක්කේමය. තවද කඳුවලට උසින් ළං විය නොහැක්කේමය.

තෆ්සීර්

උඩඟුවෙන් හා උද්දච්චකමින් මහපොළොවේ ගමන් නොකරනු. නුඹ එහි අහංකාරයෙන් ගමන් කරන්නේ නම් නුඹ එසේ ගමන් කිරීමෙන් මහපොළොව හාරා තරණය කළ නොහැක. ඔබේ මට්ටම දිගෙන් හා උසින් කඳුකරය ළඟා කර ඇති මට්ටමට ළඟා කළ ද නොහැක්කේමය. එසේ නම් ඇයි මේ අහංකාරය?

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න